Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / ගිජුලිහිණියන්ගේ රාත්‍රිය

ගිජුලිහිණියන්ගේ රාත්‍රිය

About this book

ජයශංඛ කරුණාරත්න

ගිජුලිහිනියන්ගේ රාත්‍රිය

සාක්කුවේ වූ ලූගර් වර්ගයේ පිස්තෝලය යළිත් වරක් මෘදු ලෙස ස්පර්ශ කළ ත්‍රාස දිගු හුස්මකින් ළය පුරවා ගත්තේ ය. හදිසියකදී ටෝනිට ක්ෂණිකව ක්‍රියාත්මක වීමට හැකි වේවා යි යන ප්‍රාර්ථනය සිතේ දරාගෙන ත්‍රාස සෙමෙන් දොර පසුපසට තල්ලු කළේ ය. එක්වර ම ක්ෂණික පහර දීමක් ඔහු මෙහිදී බලාපොරොත්තු වූ නමුත් එවැනි කිසිවක් සිදු වූයේ නැත. ඔහු කාමරය තුළට කරපොවා බැලුවේ ය. ඔහුගේ පුදුමයට හේතුවන පරිදි එය හිස්ව තිබුණි.

ISBN
9786245710485
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිජුලිහිණියන්ගේ රාත්‍රිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.