Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිම්හාන වැස්ස

ගිම්හාන වැස්ස

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"Ready උනාම කියන්ඩ...”

මොහොතකට තියුණු රාගාන්විත බැල්මකින් සියුමැලිය දෙස බලාහුන් ඔහු විධානයක හඬින් කීවේය. අනුරාගී හීසර වන් වදනින් රත් පැහැගත් කොපුල් ඔහුගේ ගිනියම් උණුසුමක් රැඳි අත්ලෙන් පිරිමැදිණි. රළු පිරිමි දෙතොල් වලින් සිප ගැනුම් කිහිපයක්ම ඈ හිස මුදුනෙහි තැබිණි. එකී සිප ගැනුම්වල වූයේ රාගයට වඩා ආදරයකින් සමන්විත ලෝබකමකි.

”ඇයි සර් කවදාවත්ම ඇහුවේ නැත්තේ ඔයාව දාලා ගිය දවසේ මට දැනුණේ මොකක්ද කියලා?”

ගිනි කඳු පුපුරා රිදුම් දුන් වෙන්ව ගිය පෙර දින ඈ සිහි කළාය. "ඒක හරියට මළමිනියක් ඇවිදිනවා වගේ ෆීලින්ග් එකක්. ඔයා නැතුව ජීවිතේ හරි බරයි කියලා මට තේරුණේ එදා. සර් නැතුව හුස්ම ගන්නත් අමාරුයි කියලා මං දැනගත්තේ එදා.”

ISBN
9786245841448
පිටු ගණන (Pages)
386
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිම්හාන වැස්ස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.