Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මෝසම් වැස්ස - සිලිකා ප්‍රකාශන

මෝසම් වැස්ස - සිලිකා ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මාෂා ඔහුගේ ශක්තිමත් බාහු අතරට සිරවී උණුසුම්ව උන්නාය. විලවුන් සුවඳ මුසුවූ ඔහු ගනේ සුවඳින් පෙනහළු පිරෙද්දී ඇවිලුණු හැඟුම් තවත් ගිනියම් විය. ඈ ඉණ වටා වැටී තිබූ යදම් වැනි බාහු තවත් සිරවණු දැනිණි. ඔහුගේ සිරුරේ කොටසක් තරමටම තදින් ඈ ඔහුට ඇලී උන්නාය. මහසෙන් සූරියබණ්ඩාර ඉහළට එසවුණු ඈ වතේ සුසිනිඳු තොල් පෙති මත සිය බැරැති මහපටැඟිල්ල ගෙන ගියේය. ඇය වෙව්දුවාය. ඔහුගේ මුව තිබුණේ ඇයට හුස්මක් දුරිනි. ඇගේ සැලෙන පිරුණු රත් දෙතොල් යන්නම් විවර වූයේ සිප ගැන්මකට ආරාධනා කරමිනි.

"I want to kiss you right now.”

ඔහු මත්වූ ස්වරයෙන් ඇගේ සවනතට කෙඳිරුවෙන් දැනුණු උණුසුම් සුසුම් පහසින් ඇය කිති කැවුණාය. වෙනත් ග්‍රහලොවකින් ඇසුණාක් වැනි වූ සරාගී මිමිණුම් ස්වරය නිසාවෙන් කොළ වූවාය. ශීත වැස්සේ උඩුතොල මත ඩහදිය බිඳිති පවා නැගිණි. ඇගේ කොපුල් ලජ්ජාවෙන් රතු වූ බැව් ඔහු මන්දාලෝකයෙන් වුවද දුටුවේය.

ISBN
9786245841448
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මෝසම් වැස්ස - සිලිකා ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.