Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිම්හානයේ කතාවක්

ගිම්හානයේ කතාවක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගම පිහිටලා තිබුණේ උතුරු සිරියාවේ, තුර්කියට කිට්ටුව. ලෙයිලා හැම ග්‍රීෂ්ම ඍතුවක්ම ගත කළේ එහේ. ඇය එහි සුවඳ බැලුවා විතරක් නෙමේ, රසත් බැලුවා. ඇය එහි කථා දැනගෙන හිටියා. ඇය දන්නවා, එහි ජීවත් වෙන මිනිස්සුන්ට හදිසියේම පලා යන්න සිදු වුණොත් එයාලා කොහෙද එයාලාගේ ඇඳුම් බෑග් හංගලා තැබුවේ කියලා. ලෙයිලා ජර්මන් ජාතික මවකට සහ කුර්දි යෙසිඩි පියෙකුට දාව ඉපදුණේ. ඇය මියුනික්වල උසස් විද්‍යාලයේ සිටියත් හැම ග්‍රීෂ්ම ඍතුවක් ම ඇය ගත කළේ ඇයගේ ආච්චිගේ සීයාගේ යෙසිඩි ගමේ. අසාඩ් විසින් විනාශ කරන ලද අලෙප්පෝ වල අයිඑස් ත්‍රස්තවාදීන්ගේ මිනීමැරුම් ඇය රූපවාහිනියෙන් දකිනවා. ඒ අතර ම ඒ ගැන කිසිම දැනීමක් නැති ඇයගේ මිතුරන්ගේ මුහුණුත් ඇයට පෙනෙනවා. ලෙයිලාට තීරණයකට එළඹෙන්න සිදුවෙලා.

Details
ISBN
9786246012014
පිටු ගණන (Pages)
226
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිම්හානයේ කතාවක්

Reviews are published once a member of our team has read them.