Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිනි ලිලී මල

ගිනි ලිලී මල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එක එක විදියේ කස්ටමර්ස්ලා මෙතනට එනවා... එයාලා කියන ඕනම දෙයක් අපිට කරන්න වෙනව... හරිද? මං හිතන්නේ ඔයා හොඳට තේරුං ගන්න ඇති... ඕනම දෙයක් කියන්නේ ඕනම දෙයක්... එයාල අපිට කිව්වොත් අපේ ඇඳුම් ගලවන්න කියල... ඒකත්... - පිංකි

එක එක මිනිස්සුන්ගෙ ඇඟ පතවල් අතගාන එක රස්සාවක්ද අහිංසා... වැදගත් ගෑනු ළමයෙකුට ඒ වගේ රස්සාවක් ගැළපෙනවද කියල ඔයාම හිතන්නකො... - ජනක

අහිංසා නංගි... මොකද සද්ද නැතුව.... ඕව ගැන වැඩිය හිතන්නෙපා... මිනිස්සු ඔහොම තමයි... අපි කොහොම හිටියත් මිනිස්සු කතන්දර කියනවා... ඒවට හිතිං වැටුණොත් අපි පරාදයි - නිසල්

ISBN
9789553133823
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිනි ලිලී මල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.