Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිල් කඳුලැස්ස

නිල් කඳුලැස්ස

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දූෂණයට ලක් වූ ගැහැනිය සාධාරණය වෙනුවෙන් සටන් වදින විට ඒ ගැහැනියට කෙබඳු හැගීමක් දැනෙනවා ඇතිද කියලා මට හිතුණා. තමන් දූෂණයට ලක් වූ අයුරු නැවත නැවතත් පුන පුනා කියන විට. ඒ හැම වතාවකම තමන් නැවත නැවතත් දූෂණයට ලක් වන බවක් ඒ ගැහැනියට දැනෙනවා ඇති. අතවරයන්ට ලක් වන බහුතරයක් ගැහැනුන් තම වේදනාව දරාගෙන නිහඬව සිටින්නේ ඒ නිසා වෙන්න ඇති. තම දියණිය අතවරයට ලක්ව අසීමිත වේදනාවක් විඳිමින් සිටියදීත් දිනුලි ගේ මව කිසිත් නොකොට නිහඬව සිටි හේතුව ඒ මොහොතේ මට මනාව වැටහුණා. එක පිරිමියෙකුගෙන් දූෂණය වුණ තමන්ගේ මලක් මෙන් රැක බලා ගත් දියණිය, මිනිසුන් රැසක් ඉදිරිපිට පොලිසිවල, උසාවිවල නැවත නැවතත් දූෂණය වන අයුරු බලා සිටිය හැක්කේ කෙබඳු මවකට ද...?

ISBN
9789553127495
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිල් කඳුලැස්ස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.