Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිනියම් රැස්

ගිනියම් රැස්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සාරන්‍යා උන්නේ සංවිධානයෙන් ලැබුණ තුවක්කුව අමෝරාගෙනය. කොළ අතු වලින් වැසුනු කුටීරයක් තුළ රාත්‍රියේ සිට මාන බලා උන්නේ උන්නේ මේ මොහොත පැමිණෙන තුරුය. යුධ හමුදා කඳවුරේ එකෙකු වතුර බෝතලයක් මුව තබාගෙන වතුර බොමින් උන්නේය. හරියටම ඉලක්ක කර ඔහුගේ නළලටම ඉලක්කය ගත් සාරන්‍යා කොකා පස්සට ගැස්සුවේය.

උදෑසන අඬ අඳුර මැදින් කපාගෙන ගිය උණ්ඩය හරියටම ඔහුගේ නළල මැද සිදුරු කරගෙන ගියේ සාරන්‍යා ගේ හිත සතුටින් පිරෙද්දී ය .

Details
ISBN
9786246881009
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිනියම් රැස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.