Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගුල්

ගුල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගුල්... Gül (Rose)

නිල්

සයුරු දිය අහස් ඉම නිල් පළිඟු කැඩපතක්

ගිලිහුණු කඳුලක උණුසුමක්...

 

රතු

අග්නි මෙන් දිදුලන හිරු මෙන් තේජාන්විත

පසු නොබසින වීර්යයක්...

 

පච්ච

සුමුදු මුදු බවින් සියල නෙත් පිනවන,

සෞම්‍ය සේද වලාකුළක්

 

කහ

ගීතවත් ප්‍රබෝධයක් මිත්‍රත්වය දවටාලූ 

මිහිරි නිවීමක්...

 

දම්

ගුප්ත හැඟුම් පිරි වෛරය සඟවාලූ

මනහර සිතුවමක්...

 

මිණි කිරුළ මත දිලෙන හිරු කිරණ විහිදුවන

කිසි විටෙක නොබිඳෙනා

දියමන්තියක්...

 

හදවතට සුව සදන ප්‍රේමයේ මිහිරිතම

රෝස මල් සුගන්ධයක්...

 

සතුට ආභරණය වූ රහසිගත මාළිගා තුළ

විශ්වීය චාරිකාවක්...

 

හිම තුහින මාළිගය වසාලූ         තිමිර සළු

නුඹේ නුහුරු නෙත් සරින්             එළිය විණ...

 

ISBN
9786249460928
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගුල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.