Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගුරුළු මකරාක්ෂයා

ගුරුළු මකරාක්ෂයා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
“දේවයන් වහන්ස… බියකරු අනතුරක් හමුවේ අපි හැම දෙනාම ඉන්න බව පැහැදිලියි. අපේ සියලු ව්‍යයාමයන් ජරාජයවීම පසුබැසීමට හේතුවක් කරගන්ට නරකයි. අපි දැන් ගුරුළු මකරාක්ෂයා පිළිබඳ එක්තරා සම්මත රාමුවක කොටුවෙලා ඉන්නේ කියලා මට හිතෙනවා. අපි වෙනත් විදිහකට හිතන්ට වෑයම් කරමු. ඒ ගැන මට අදහසක් තියෙනවා. ඔබ වහන්සේ තරහ අවසර කමා කරන්නේ නම් ඒ ගැන කියන්ට කැමතියි.” “දේවයන් වහන්ස… අපේ සේනාව මේ අරුම පුදුම සතා කොටු කර ගන්ට යොදාපු හැම උපක්‍රමයක්ම වැරදුණා. මකරාක්ෂයෙකුගෙ හා ගුරුළෙකුගෙ හැඩරුව ඇති පුදුම භයානක ලක්ෂණ සහිත මේ සතා සැරිසරන වේගය විදුලි කෙටීමක් වගේ. පෙනී නොපෙනී අතුරුදහන් වෙන්ට පුළුවන් බලවේගයක් මේ සතාට තියෙනවා. දවසකට වැඩිහිටි ගැහැනු මිනිසුන් විස්සක් තිහක් උස්සාගෙන යනව. මනුස්සයෙක් එක කටට ගිලදාන්ට ඌට පුළුවන්. උගේ ඇස් ගෙඩි නිල්පාටයි. මනුස්සයෙක් දිහා බලන කොට ඒවා රතුපාට වෙනවා.”
ISBN
9789553112620
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගුරුළු මකරාක්ෂයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.