හඬන හිනැහෙන නෙත් නුඹේ
About this book
''මං විශේෂයි. ස්පයිනෝ සෙරබෙලා ඇටැක්සියා. නම වගේම ඒ ලෙඩෙත් අමුතුයි. ඉතින් මේ වගේ අමුතුම ලෙඩක් මට හැදුණේ මං විශේෂ නිසාම වෙන්න ඇති. මේ විශේෂ ජීවිතේ මට ලැබුණේ මොකක්හරි හේතුවකට. මං ඒ ජීවිතේ ගෙවනවා. මගේම විදිහට.
‛walk with hope’ (බලාපොරොත්තුවෙන් යුතුව ඇවිදින්න.) මං දැන් හැම අඩියක්ම තියන්නේ බලාපොරොත්තුවක් ඇතුව.
ඔයාලත් බලාපොරොත්තුවෙන් ඇවිදින්න. ජීවිතේ ලස්සන කරගන්න ඇවිදින්න. දවසක පසුතැවිලි වෙන්නෙපා ඇයි මං මගේ කකුල් වලින් ඇවිදින්න උත්සහ නොකළේ කියලා. එදාට ඔයාලට දුක හිතෙයි. මොකද හැම පියවරම ගොඩක් වැදගත්. ඉතින් හැම පියවරටම එක බලාපොරොත්තුව ගානේ ඉටු කරගන්න.
මම අයේෂා අරුණෝධිනි විජේරත්න.
මේ මගේ කථාව...
Details
ISBN
9786245577293
පිටු ගණන (Pages)
863
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review