හදවිල කළඹන සඳමිණ නුඹයි
About this book
තමා වෙනුවෙන් මුළු ජීවිතයක් කැපකළ මේ උතුම් මිනිසා පිළිබඳ සඳමිණිගේ සිතතුළ ඇත්තේ මහත් ගෞරවයකි. භක්තියකි. ඇය පසුගිය වසර ගණනාවක් පුරා සිතින් ඒ පැත්ත මේ පැත්ත දෝලනය වෙමින් ගතකළේ මේ අදහස කියාගනු නොහැකිවයි.
මේ උතුම් මිනිසාගේ මුනිවර ප්‍රේමය ඇය නොදන්නවා නොවේ. කුඩා අවධියේ සිටම ඔහු තමාට ලෙන්ගතු වූ ආකාරය සිතුවම් පෙළක් මෙන් ඈ ඉදිරියේ මැවී පෙනෙයි.
Details
ISBN
9786242103570
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review