Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හංස විලක් කැලඹේ

හංස විලක් කැලඹේ

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

යොවුන් ප්‍රේමයේ මිහිරියාව මෙන්ම විරහ වේදනාවන් ද, ආදර සබඳතාවන්හි ගැඹුර හා සංකීර්ණ බව ද අනුවේදනීය ලෙස ඉස්මතු කර දැක්වෙන 'හංස විලක් කැලඹේ’ නවකතාව තුළින් පිරිමියාගෙන් ගැහැනියට ලැබිය යුතු ප්‍රතිචාරය;

ආදරය, ගෞරවය, අනුකම්පාව මිස පිළිකුල, ගර්හාව, වෛරය නොවන බව තීරණය කිරීම පාඨකයාට භාර කෙරේ.

Details
ISBN
9786242041438
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හංස විලක් කැලඹේ

Reviews are published once a member of our team has read them.