Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පෙම්බර මධු

පෙම්බර මධු

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

“එහෙනම් මගේ මේ ප්‍රශ්නයට අවංකව උත්තරයක් දෙන්න.” “ කියන්න බලන්න." මංගලා ඔහුගේ මුහුණ දෙස කෙළින් බලාසිටියාය. “ මං වගේම මධුත් මට ආදරේද?” මංගලා තවමත් සේනට යටිසිතින් ආදරය කරනු ඇත යන හැඟීම ඔහුගේ සිතෙහි බලපැවැත්වෙමින් තිබිණි. මංගලා ද එය තේරුම් ගත්තාය. එබැවින් ඇගේ පිළිතුරින් ඔහුගේ සැකය  ඉවත් කිරීමට මෙන්ම තමා ගැන පැහැදිලි අවබෝධයක් ද ලබා දෙන්නට ඈ වීරිය කළාය.

“මට ඒකට උත්තර දෙන්න ටිකක් අමාරුයි ලාල්. මං ඔයාට කැමතියි. ඒත් ඒ කැමැත්ත ආදරයයි කියලා ඔයාව රවට්ටන්න මට බැහැ. ඒක ආදරයකට හරවා ගන්න මං උත්සාහ කරන්නම්."

“උත්සාහ කරලවත් ඒක කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. මං වගේම ඔයත් මට ආදරේ කරනවා කියලා අහන්න මං හරිම කැමතියි." ඈ සිනාසී ඔහු දෙස බැලුවාය.

ISBN
9786242041445
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෙම්බර මධු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.