Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හන්තාන සඳවතී

හන්තාන සඳවතී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"හන්තාන දෙසින් සිහින් දුමාරයක් සේ පිනි වැස්සක් වැටෙනු පෙනෙයි. ගහක කොළයක් හෝ නොසෙල්වෙයි. අද සරසවි බිම පුදුමාකාර නිසලතාවක ගිලී ඇති සෙයකි. මගේ සිත ද එසේමය. එහි ඇත්තේ හිස් බවකි. මා සසල කරන්නට තරම් බලවත් වන කිසිදු හැඟීමක් එහි ඉතිරිව නැත. තෙවසරක් පේරාදෙණි සරසවි බිමේ ගත කළ ද අද මා මෙහි අමුත්තෙකු යැයි හැගේ. හන්තාන, මහවැලිය, එළිමහන් රංග පීඨය, ලවර්ස් ලේන්, ගල් බංගලා, මේ හැමදේම දර්ශන පථයෙන් දියවී යන සෙයකි. කිසිංග් බෙන්ඩ් එක අසලින් පහළට බැස, මහවැලි ඉවුරට ආවේ පුරුද්දට මෙනි. කිසිවක් නොදන්නා ලෙසින්, කිසිවක් නොදුටු ලෙසින් මහවැලි ගඟ ඔහේ ගලා යයි. සිත මෙතරම් පාළුවකින් පෙළෙන්නේ ඇයිදැයි මටම පුදුමයකි. කුමකට මා මෙතරම් තැවෙනවාද? කුමක් අත්හළ නොහැකිව විඳවනවාද?

ISBN
9786249614772
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හන්තාන සඳවතී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.