හන්තානෙන් මෙහා ඉඳන්
About this book
දීලක,
මා වෙනුවෙන් කරපු හැමදේකටම ගොඩක් පින් ඔයාට. මට සංසාරේ කවදාමත් ඒ ණය ගෙවලා ඉවර කරන්න බැරි වෙයි. මගේ ජීවිතේ හෙට දවස කොහොම වෙයිද කියලා මටවත් කියන්න පුළුවන් නෑ. ඒක කොහොම වුණත් මම ඔයාට හරි ආදරෙයි. ඒ ආදරේ ඔයාට විතරමයි. මොන දේ සිද්ධ වුණත් මේ වෙලාවේ කල්පනාවෙන් වැඩ කරන්න. ඔයාගෙ ජීවිතේ ඔයා හිතනවට වැඩිය හුඟක් වටිනවා. මැරෙන්න කලින් එකම එක තත්පරයක් හරි ළඟ ඉන්න මම එනවා... ඒක පොරොන්දුවක්!
මගෙ දොස්තර මහත්තයාට,
දීඝායුෂ ලැබේවායි පතමි !
මම,
කබිරු
Details
ISBN
9786246576042
පිටු ගණන (Pages)
348
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review