Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හරිත නිම්නය

හරිත නිම්නය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එංගලන්තයේ ජීවත්වන ඉංග්‍රීසි ජාතිකයකු වන ‘මාලන් වයිට්' හදිසියේ ශ්‍රී ලංකාව වෙත එන්නේ ඔහුගේ එක්තරා පරම බලාපොරොත්තුවක් ඉටුකර ගැනීම සඳහා ය.

එය නම් ශ්‍රී ලංකාවේ ජීවත්වන සිංහල කාන්තාවක වන තමා මෙලොවට බිහිකළ තම මව සොයා ගැනීම සඳහා ය. එම කටයුත්ත සඳහා මාලන්ට කොළඹදී හමුවන ලාල් ගුණතිලක නමැති තරුණයකු උදව් කරයි. ඒ සඳහා ඔවුහු දෙදෙනා මාලන්ගේ මව අවසන් වරට ජීවත් වූ නුවර එළිය ප්‍රදේශයට ගොස් එම ප්‍රදේශය පුරා ඇවිදිමින් මාලන්ගේ මව පිළිබඳව තොරතුරු විපරම් කරති.

අවසානයේ ඔවුන්ට මාලන්ගේ මව පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙයි. එහෙත් ඒ වන විට මාලන්ගේ මව මියගොස් වසරක් පමණ කල් ගත වී ඇත.

“හරිත නිම්නය” නමැති මෙම නවකතාව රචනා කළ අනුර පද්මසිරි දිසානායක' කුරුණෑගල සාන්ත ආනා විදුහලේ ආදි සිසුවකු වන අතර කැලණිය සරසවියේ වාණිජ විද්‍යා විශේෂවේදී උපාධිධරයෙකි.

ISBN
9789553136145
පිටු ගණන (Pages)
87
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හරිත නිම්නය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.