හාට් හාට්
About this book
සැබෑ ආදරේ ඇත්තටම පූජනීයයි. ඒත් අද කාලේ සැබෑ ආදරේ අඳුරන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි. හුඟක් දෙනෙක් ආදරේ කියන්නේ රාගයට විතරයි.
රාගයත් ආදරේ එක්ක තියන කොටසක්ම තමයි. නමුත් අද කාලෙ අය ඒකෙ දෙවෙනි කොටස විතරයි තෝරගෙන ඉන්නේ. ඒ නිසා තමයි මුළු රටේම කාමරවලට ලොකු බිස්නස් එකක් ඇවිත් තියෙන්නේ.”
චන්දික කීවේය.
Details
ISBN
97895570100991
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review