හීන එක්ක හිනාවෙන්න
About this book
සේපාලිකා සුවඳ නිසලි වටේ දැවටෙනකොට ඒ සුවඳත් එක්කගෙන නිසලි අක්කගෙ ලෝකෙටත් පියැඹුවා. නිසලි පුංචි
කාලෙ අක්ක එයාට වඩා ගොඩක් ලොකු ලස්සන තරුණ කෙල්ලෙක්, එයා හරි ලස්සනට ඇඳුම් ඇන්දා... ලස්සන ලස්සන අඩි උස සපත්තු දාගෙන ගමන් ගියා. අක්ක එක ගවුමක් එක
පාරයි ඇන්දෙ. ඊළඟ දවසෙ එයා ඒක ඇන්දෙ මොකක් හරි වෙනසක් ඒ ගවුමට කරල. ගවුමෙ කර, අත්, ඉණ වෙනස් කර කර එක එක මෝස්තර කරන්න අක්ක හරි දක්ෂයි. නිසලි ඒ කාලෙ හරිම හිතේ අමාරුවෙන් හිටියෙ එයාට අක්කගෙ ඇඳුම් අඳින්නයි සපත්තු දාන්නයි බැරි හින්දා. අක්ක වගේ ලස්සනට අඳින්න, සපත්තු දාන්න, ඇහිබැම ලස්සනට හදන්න නිසලිත්
නොඉවසිල්ලෙන් බලාගෙන හිටියෙ.
Details
ISBN
9789557011332
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review