Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හීනයයි නුඹ මගේ

හීනයයි නුඹ මගේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

" අභී මේහ්... "
අභීට සමාන්තරව නැවතුණ සංජනත් අමින්දි දිහා බැලුවේ විස්මය පිරුණු දෙනෙතින්.
"මේක මේ මනුස්සයෙකුට නිදා ගන්න පුළුවන් තැනක්ද බං ...මේ කෙල්ලට
පිස්සුද?''
දෙතොල් මත දබරැඟිල්ල තබා සංජනව නිහඬ කරපු අභී ඇයව පසුකර
කාර්‍යාල කාමරය දෙසට ඇවිද ගියෙ ඇයව අවදි කරන්න අකමැත්තෙන් ඉතිං තවත් වතාවක් ඇය දෙස බලා අභී පසුපස ආව සංජන ඔහුව නැවැත්වුවේ නෝක්කාඩු කියමින්.
"දැන් උඹ පිස්සෙක් වගේ දුවගෙන ආවෙ ඒකි අරගෙන ආව මගුල බලන්න නේද? අභී"
"ඔව්...''
"එතකොට දැන් "
" අපි ටිකක් බලමු සංජන.. දැන් එයා නිදිනේ ''
"අහ්! මේ කෙල්ල ඇහැරෙන කල්?..කීයට හරි ? බලන් ඉන්න ! උඹට

පිස්සුද අභී "
ඈත ලෝකෙකින් පාවෙලා එන ගානට සංජනගෙ හඬ ඇහෙද්දි අමින්දි දෑස් විවර කළේ ගැස්මෙන් ඉතිං ඒ වග දකින පළවෙනි තප්පරේ නොරිස්සුම් බැල්මකින් සංජන දෙස බලපු අභී කාර්‍යාල කාමරයට ඇතුළු වුණා.
ISBN
9786245626267
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හීනයයි නුඹ මගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.