Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හෙළයේ මහා රාවණ

හෙළයේ මහා රාවණ

About this book

හෙළදීපය, ලොව බලවත්ම හා සමෘද්ධිමත්ම

රාජ්‍ය බවට පත්කරන, සමස්ත විශ්වයේ

තුනෙන් එකක අසහාය පාලක මහා රාවණ...

 

හෙළදීපයේ විනාශය පතන විශ්ව සන්ධානයකට

නායකත්වය දෙන භාරතයේ පාලක, රාම...

 

මිහිමඬලේ උන්නතිය සහ චිර පැවැත්ම

වෙනුවෙන් සමස්ත විශ්වය හා තනිවම සටන්

වදින මහා රාවණයන්ගේ අයෝමය සෙවණැලි

මේඝනාද සහ මේඝා...

 

භාරතීයයන් සමඟ උපායශීලීව එක්වන විභීෂණ

යුවරජ...

 

සමස්ත විශ්වයේ විනාශකාරී අවි සොයා ගොස්

විනාශ කර දමන හෙළදීප බුද්ධි බලඝනයේ

සෙන්පතිනිය අසනි...

 

උදාර මෙහෙයුමක්...එකම අරමුණක්...

බල ලෝභී උන්මත්තක පාලකයින්ගේ

වියරු උත්සාහයන් පරදා ලොව අඛණ්ඩ

පැවැත්ම තහවුරු කරනු පිණිස දරනා

අභීත උත්සාහයක්...

ISBN
9786246808143
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හෙළයේ මහා රාවණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.