Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / හෙලුමං

හෙලුමං

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"තොපිත් හරියට සරුංගල් වගේ. උඹලැට නූල් වැඩියෙන් අතෑරපුවම දුවනවා අපිවත් අතෑරලා. රෑ දෙගොඩ වෙනකං කැලෑ ගානේ එක්කෝ ගස් උඩ කඩාගෙන යනවා තමයි. ඒත් බොල නූල සරුංගලේ බිම තියද්දි කඩංයන්නේ නිකං නෙවේ. මේ වග ගම්මු දන්නවා. ඒ සරුංගල් අරින එකාට තියන විසෝට ඌට සරුංගලේ උඩට යනකල් ඉන්න බෑ. සරුංගලේටත් උඩ යනකල් ඉන්න බෑ. කොහේ හරි යන කටු ගහක රැඳවිලා මහ අකල් වැහිවලට තෙමිලා ඔහේ කාලකණ්ණි වෙලා ඇට ගැහිලා මැරිලා යනවා. තොපිටත් වෙන්නේ ඒක තමා ඔහොම ගියොත්. යන්තං ඕං අපේ එකා මේකිගේ නූල තද කරලා කඩාගෙන යන්න නොදී බැඳගත්තා. ඒක උගේ දස්සකම"

ISBN
9786249640603
පිටු ගණන (Pages)
81
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. Superb
    Niyami
    Damith ·
  2. Superb
    Niyami
    Damith ·
Write a review
Write a review

You're reviewing: හෙලුමං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.