Back to Top
හේමන්තයේ මායාවිය
Special Price
රු. 1,200.00
Regular Price
රු. 1,500.00
In stock
SKU
hemanthaye-mayawiya-nikini-naweena-nohadunanni-publishers
උදෑසන මෙන් කාමරයේ විදුලි බුබුලු වල ආලෝකයන් ගැස්සෙන්නට පටන් ගත්තේ හදිසියේමය. ඈ කණ්ණාඩිය ඉදිරිපස සිටගනිද්දී නිවි නිවී කිහිපවරක් දැල්වුන විදුලි බුබුළු හදිසියේම දැල්විනි.
දිව්‍යා කණ්ණාඩියෙන් පෙනෙන තමාගේම රුව දෙස බැලුවේ හදවත වේගයෙන් ගැහෙද්දීය. ඇය ඉදිරියේ වූයේ වෙනදා කණ්ණාඩියෙන් පෙනෙන දිව්‍යාට වඩා තරමක් වෙනස් කෙනෙකි.
ඇයට පෙනෙන දේ කෙසේ විශ්වාස කලයුතුදැයි නොදන්නා නමුත් මෙතෙක් කල් තද කලු පැහැයක් ගෙන තිබූ දෑස ලා නිල් පැහැ වී තිබිනි. ඇත්තෙන්ම එහි ඇත්තේ ලා නිල් පැහැයකි. ඒ නිසාම දිව්‍යා කණ්ණාඩිය වෙත ලංවී බැලුවේ හුස්ම පවා සිරවෙන්නාක් මෙන් දැනෙද්දීය. මේ සිහිනයක් නොවීමන්ද ඇය අවදියෙනි.
දිව්‍යා කණ්ණාඩියෙන් පසුපසට උනේ දෑතින්ම මුව වසාගෙනය.
Author | නිකිණි නවීනා - Nikini Naweena (5) |
---|---|
Publisher | නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (104) |
ISBN | 9786245558971 |
---|---|
පිටු ගණන | 312 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review