හිග්ගස්වත්තෙ කැලෑ ඉස්කෝලෙ මොහොට්ටිහාමි ගුරුන්නාන්සෙ
About this book
‘මොනවා නමුත් ක්‍රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගෙන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාරණා කාරණා දැනගත්තු තරමට. අපේ සමාජෙට ගලාගෙන එන නානාප්‍රකාර දේවලින් - ඒ කීවේ බඩු භාණ්ඩ වේවා, සිරිත් විරිත් වේවා, දැනුම් තේරුම් වේවා මේ කොයිකත් අපට ගැලපෙන, අපට ඕනෑ කරන අපට කරදරයක් නොවන දේවල්වලට සීමා කර ගන්ඩ තරමට අප ඉගෙනීමක් ලබා තියෙන්ඩ ඕනෑ. එහෙම වෙතොත් ඈත අනගතයේ දී හරි අපේ දරු මුණුපුරන්ට මේ රට නිදහස් කර ගන්ඩ පුළුවන් වේවි. මේක කරන්ඩ නම් සුද්දගෙ අණට නැටවෙන රූකඩ තනතුරක් දරන මිනිහෙක් වෙලා බෑ. ඒ වාගෙම ඉහළ තාන්න මාන්න හිඟා කාලා අරගෙන බැබලෙන්න ගියොත් ඒ ඇත්තන්ට වාල්කම් කරන්න වෙනවා. මගේ ඔළුව ඒ පැත්තට නැමෙන්නෙ නෑ.’
Details
ISBN
9786245638550
පිටු ගණන (Pages)
231
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review