හිම කඳු
About this book
හිම කඳු
මොනරවිල ඇමතිතුමාගේ යාවජීව හිතෛෂීයෙකු වූත්,
ඔහුගේ රාජ්‍ය ආයතනය තුළ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් පදවිය දැරුවා වූත්,
තීක්ෂණ රත්නසිංහ නව අගමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් අසුන දක්වා ගසන්නට ඇත්තේ කෙබඳු කරණමක් විය හැකි දැ යි එරන්දතී සිතුවා ය.
එය එක දිනකින් එක අඩියට එක පිම්මට පිනූ පිම්මක් විය නොහැකිය.
කාලාන්තරයක් මුළුල්ලේ ඔහු මේ සඳහා ආකුමණශීලී රංගනයක යෙදෙන්නට ඇත.
එහෙත්…?
නව අගමැතිතුමාට මේ අයුරින් අගමැති අසුන හිමි වන බවක් ඔහු කල් තියා දුටුවේ කෙසේ ද?
රත්නසිංහ යනු තුන්කල් දක්නා ඉසිවරයෙක් විය හැකි ද?
රත්නසිංහගේ උපායඥානය හමුවේ චිරන්තගේ පිම්මේ එතරම් දිග-පළලක් නො හැඟෙයි. මේ ගමන් මඟ දුෂ්කරතා ජය ගැනීමේ භාරධූර කර්තව්‍යය පැවරෙන්නට ඇත්තේ විරන්තට නොව, රත්නසිංහට ය. ගමරාල දෙව්ලොව ගියාක් මෙන් චිරන්ත ද රත්නසිංහගේ සුළැඟිල්ල ආධාරකයක් කොට මෙතනට සංක්‍රමණය වූවා විය යුතු යි.
Details
ISBN
9789551715557
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review