Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිම කිරුළු

හිම කිරුළු

About this book

මාවයි මේ කොහේවත් යන කෙල්ලෙක් වෙච්චි ටශ්මියි

එකතු කරලා වීඩියෝස් සෙට් එකක්ම

ලංකාවේ ජනප්‍රියම ගොසිප් සයිට් එකක පබ්ලිශ් වෙලා.

ඒ මදිවට... ඕහ්... ශික්... මේ මඟුලෙත් දාලා...

මොකාද මේ වගේ ජරා වැඩක් කළේ..

ටශ්මිම ද. එක්කො ඒකිගේ කොල්ලා ගගා

පස්සෙන් ආව චමිකද...?

 

කොහොම වුණත් මේ මොන මඟුලක්ද...?

 

ඒක දැක්ක ගමන්ම ආව කේන්තිය.. ලැජ්ජාව...

මහ හිරිකිත වීඩියෝ එකකුත් ඒ එක්ක පබ්ලිශ් කරලා.

ISBN
9786245673360
පිටු ගණන (Pages)
310
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිම කිරුළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.