Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉසිරි තෙර

ඉසිරි තෙර

ප්‍රකාශක (Publisher): Sithuwili Publications
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“එ... එයාත් ඇවිත්...?” හුස්ම නැවතුණ තත්පර ගාණක් නිරූපමා ගෙව්වෙ. ලංකාව පුරාම විසිරිලා හිටිය ආදි බාලිකාවියන් අවුරුදු ගාණකට පස්සෙ විදු බිමට පය ගැහුවේ බාලිකාවෙ හැත්තෑපස් වෙනි උපන්දිනය වෙනුවෙන්.

“මේක මේ පොඩි ෂෝ එකක්නේ, ඌ එන්නෑ දැන් ඕවට.” මහි කිව්වෙම ඕක.

“අනේ මහි අයියා, මේක ටිකට් ෂෝ එකක්නේ. පිස්සුද ඕගොල්ලන්ට...? පොඩ්ඩක් හිතන්න, ඔයා වගේ රටම දන්න ෆේමස් ආටිස්ට් කෙනෙක් එක්ක සින්දු කියන්න, මේ මම කවුද?”

“ඒකට මං උත්තරයක් දුන්නොත්, උඹට ගොඩක් රිදෙයි මැණිකේ, ඒ හින්දා මාව අවුස්සා ගන් නැතුව, අරූ ඇවිත් උඹව උස්සාගෙන යන්න කලින් එතෙන්ට පලයන්, එච්චරයි.”

ISBN
9786245673612
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉසිරි තෙර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.