හිම සීත
̋මොකක්ද මේකේ තේරුම ? ඔයා මාව විහිළුවකට ගත්තාද? කවුද ඔයාට ඔහොම කියන්න කියලා උගන්නලා එව්වේ?” මම තරහෙන් ඇහුවා. පිරිමි ළමයා නිහඬවම එයාගේ සාක්කුවෙන් යම් දෙයක් පිටතට ගත්තා.
“කවුරුත් මාව එව්වේ නෑ. මමයි ආවේ... මම ඔයාට දුන්න පොරොන්දුවක් කවදාවත් කඩලා තියෙනවාද...?" පිරිමි ළමයා එහෙම කියලා එයාගේ අත දිග ඇරලා අතේ තිබුණු දේ මට පෙන්නුවා.
මේ වතාවේ නම් මගේ ඔලුව ඇත්තටම කරකැවෙන්න ගත්තා. මම එහෙමම ආපිට බංකුවේ වාඩි වුණේ පිරිමි ළමයාගේ අතේ ඇති පෙන්ඩනය සහිත මාලය දිහා පුදුමයෙන් බලමින්. මම ඒ මාලය හොඳින්ම අඳුරනවා. ක්‍රිස්ටෝෆර් පිට වෙලා යන්න කලින් දවසේ තමයි මම ඒ මාලය ක්‍රිස්ටෝෆර්ගේ අතේ තිබ්බේ. ඒ මගේ පුංචි කාලේ මගේ කරේ තිබුණු රත්තරන් මාලයයි. මම එදා මගේ මාලේ ගලවලා එයා අතේ තියද්දි එයා එයාගේ මාලය ගලවලා මම කළා වගේම මගේ කරට දැම්මා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.