Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිරු කිරණ හඹා

හිරු කිරණ හඹා

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මුළු යුරෝපා මහාද්වීපයම දෙදරවා හරිමින් එල්ල වන බිහිසුණු ප්‍රහාර මාලාවක්!

ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පොළොව යට බංකරයක් තුළ සිර වී දිවි ගලවාගැනීමට සමත් වන ලාංකිකයන් පිරිසක්!

දැන් ඔවුන් කළ යුත්තේ කුමක්ද? බංකරයෙන් පිටත ඇත්තේ, මානව වර්ගයා දුටු දුටු තැන ඝාතනය කර දමන කුරිරු ම්ලේච්ඡ ලෝකයකි. බංකරයේ රැඳී සිටිය හැකි අවසාන දවසත් නිමා වූ පසු...?

ඔව්, ඔවුන් සතු එකම විකල්පය නැවතත් කෙසේ හෝ මව්රට බලා යාම පමණි.

එහෙත්...

යුරෝපයේ ගුවන් ගමන් පවා ඇනහිට තිබෙන තත්වයක, ඔවුන් ලංකාවට පැමිණෙන්නේ කෙසේද? මේ, ස්වීඩනයේ සිට ලංකාව දක්වා

ගොඩබිම හරහා

පැමිණි ලාංකිකයන් පිරිසකගේ කුතුහලයෙන් සපිරි උද්වේගකර කථාන්තරයයි!

ISBN
9786246570637
පිටු ගණන (Pages)
339
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිරු කිරණ හඹා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.