Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 10 - හිත හොඳ දොස්තරගේ හඳේ සවාරිය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 10 - හිත හොඳ දොස්තරගේ හඳේ සවාරිය

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

අපේ හිත හොඳ දොස්තර මහත්තයා සහ උන්නැහේගේ අපූරු යාලුවන් කට්ටිය මේ සැරේ නම් ඔබත් රැගෙන යන්නේ එසේ මෙසේ තැනකට නොවේ. අහසේ පියාඹන කුරුල්ලෙකු, මුහුදේ පිහිනන මාලුවෙකු, චීත් නැත්නම් ගොඩබිම ඇවිදින සතාසිවුපාවෙකු හෝ කිසිම මනුස්සයෙකු කවදාවත් නොගිය තැනකට ය. අපූරු ම ලෝකයකට ය. කොටින්ම කිව්වොත් ඒ වෙනකොට මේ කිසිම කෙනෙක් ගිහින් නොතිබුණු හඳට ය. දොස්තර මහත්තයාගේ හඳේ සවාරියට සහභාගි වුණේ හඳට ඔවුන් රැගෙන ගිය යෝධ පතංගයාත්, චී චී නම් වඳුරාත්, නුවණක්කාර පොලිනීසියා නම් ගිරවියත්, ටොම් ස්ටටින්ස් නම් හිතුවක්කාර ළමයාත් පමණක් ය.

හියු ලොෆ්ටිං නිර්මාණය කළ Doctor Dolittle in the Moon සිංහලයට පරිවර්තනය කළ සමරසිංහ ගුණසේකරගේ හිත හොඳ දොස්තර කතා මාලාවේ දහවන කතා පොතෙන් ඔබ ද එක්වන්නේ මේ හිත හොඳ දොස්තරගේ හඳේ සවාරියටයි.

ISBN
9789550079681
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 10 - හිත හොඳ දොස්තරගේ හඳේ සවාරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.