හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 8 - හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර
About this book
අපේ හිත හොඳ දොස්තර මහත්තයා, දොස්තර රස්සාව අත්හැර සර්කස් ජාවාරමට බැස්සාට පසුව ගත කළ අරුම පුදුම ජීවිතය ගැන ඔබ මේ වන විටත් බොහෝ දේවල් දන්නවා ඇත. හිත හොඳ දොස්තර මහත්තයා ඔහුගේ පවුලේ ඇත්තන් ද එක්කාසු කරගෙන මන පිනවන දුවන ගෙදරක, එහෙමත් නැත්නම් හරිම පුදුම කැරවන් එකක පදිංචි වී නගරයෙන් නගරයට සර්කස් පෙන්වමින්, කෝලම් නාටක රග දක්වමින් ගත කළ කාලයේ සිදුවූ පුදුමාකාර දේවල් රාශියක් ඔබ දැන් කියවන්නට යන මේ කතා පොතේ ඇතුළත් ය.
රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අටවැනි කතා පොතයි.
Details
ISBN
9789550079667
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review