Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16 - හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16 - හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

සත්තු වත්තක් කිව්වාම අප ඇහින් දකින්නේ, අපේ සිතේ මැවෙන්නේ, සතුන් සිවුපාවුන්, කුරුල්ලන් හා උරගයන් හිරකූඩුවල හිරකරගෙන සිටින, සතුන් බොහෝ ම දුකෙන් සිටින තැනක් ය. හිරකූඩුවල දමා සිටින සතුන් දිහා බලා මිනිසුන් සෑහෙන සතුටු වුවත්, පිළුණු වෙච්ච, කුණු වෙච්ච අහක දමන කෑම කටක් දෙකක් කා දමා දවස තිස්සේම අවුරුදු ගණනාවක් ම හිරේ තැප තැප සතුන් දුක් විඳින නරකාදියක් ය.

ඒත් අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ සත්තු වත්ත ඒ වගේ නරකාදියක් නොවේ. එළියේ සිටින සතුන් ඇතුළට එන්නට පොරකමින් සිටින සතුන්ගේ පාරාදීසයක් වැනි හරිම පුදුම තැනක් ය.

රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත්‍රීය පොත් රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ දහසය වැනි කතා පොතයි.

ISBN
9789553750648
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16 - හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.