Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 13 - හිත හොඳ දොස්තර සහ අබිරහස් විල

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 13 - හිත හොඳ දොස්තර සහ අබිරහස් විල

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

හඳෙන් ගොඩබැස්සාට පසුව අපේ හිත හොඳ දොස්තර මහත්තයා වෙනත් කිසිම දෙයකට සිත යෙදුවේ නැත. හඳන් ගෙනා ඇට ජාති පොළවේ පැළ කර මනුස්ස ලෝකයේ මිනිසුන්ට, සතා සිව්පාවාට හා ගහ කොළවලටත් තවදාවත් මැරෙන්නේ නැති, ඒ කියන්නේ අමරණීය වූ සදාකාලික ජීවිතයක් ලබාදෙන කටයුත්තෙහි මිඩංගු වී සිටියේ ය. නමුත් මේ කටයුත්ත ඒ තරම් ලෙහෙසි පහසු නොවුණාම දොස්තර මහත්තයාගේ හිත හොඳටම සවුත්තු වුණේ ය. ඒ සැරේ ටොම් ස්ටටින්ස් නම් දහ හැවිරිදි ළමයා ද, මැතිව් මග් නම් බළල් මස්කාරයා ද, පොලිනීසියා නම් ගිරවිය ද, ඩැබ් ඩැබ් නම් තාරාවිය ද, චිප්සයිඩ් නම් ගේ කුරුල්ලා ද එකට එක්කාසු වී දොස්තර මහත්තයා ඉතාම චමත්කාර ඒ වාගේ ම භයංකාර සවාරියක් යෑමට පොළඹවා ගත්තෝ ය.

හියු ලොෆ්ටිංගේ Doctor Dolittle and the Screat Lake නම් කතා පොතේ මුල් කොටසේ ඇතුළත් මේ රසවත් කතාන්දරය සමරසිංහ ගුණසේකර විසින් හිත හොඳ දොස්තර හා අබිරහස් විල නමින් හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 13 කතා පොත ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ය.

ISBN
9789550079711
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 13 - හිත හොඳ දොස්තර සහ අබිරහස් විල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.