Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15 - හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15 - හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

මේ ලෝකයේ මේ තාක් ජීවත්වුණ වයසක ම වයසක තැනැත්තා ඔබට හමුවුණොත් ඔබ ඔහුගෙන් අසා දැනගන්නට කැමති කුමක්ද? බොහෝ දේ අසා දැනගන්නට කැමති වුණත් ඒ තැනැත්තා කතා කරන බාසාව ඔබට තේරෙන්නේ නැත්නම්, ඔබ කතාකරන බාසාව ඔහුට තේරෙන්නේ නැත්නම්, අහවල් දෙයක් කරන්නද?

මේ වයසකම වයස තැනැත්තා මනුස්සයෙක් නොව කරදියේත් මිරිදියේත් ජීවත් වන යෝධ කැස්බෑවෙක් නම් ඔහුගෙන් මොනවා දැනගන්නට ඕනෑ වුණත් කැස්බෑවන්ගේ බාසාව ඔබ දන්නේ නැත්නම් මොනවා කරන්නද?

ඒත් අපේ හිත හොඳ දොස්තර මහත්තයාටත් ඔහුගේ දෙවැනියාවූ ටොම් ස්ටබින්ස් පුංචි ලියන මහත්තයාටත් මේවා ප්‍රශ්න නොවන විත්තිය මේ පොත කියවන විට ඔබටත් දැනන්නට පුළුවන් වේවි.

රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ සමූහයක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ පහලොස් වැනි කතා පොතයි.

ISBN
9789553750655
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15 - හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.