Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 18 - හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 18 - හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

අපේ හිත හොඳ දොස්තර මහත්තයා හෙවත් දොස්තර ඩූ ලිට්ල් හරිම පුදුමාකාර මනුස්සයෙකි. ලෝකයේ සිටින සියලු ම සතුන් සමග එම සතුන්ගේ බාසාවලින් කතා කරන්නට පුළුවන් එක ම මනුස්සයා අපේ දොස්තර මහත්තයා ය.

උන්නැහේ වගේ ම උන්නැහේගේ ගෙදර සිටින ටොම් ස්ටබින්ස්, බම්බෝ වැනි මනුස්සයන් ද, පොලිනීසියා, ගබ් ගබ්, ජිප් ජිප්, ටූ ටූ, ඩැබ් ඩැබ්, චී චී වැනි සතුන් ද හරිම පුදුමාකාර ගති ඇති කට්ටියකි.

ඔබ මේ කියවන්නට යන්නේ මේ අරුම පුදුම පවුලේ ඇත්තන්ගේ වීර වික්‍රමයන්ට සම්බන්ධ රසවත් කතා කිහිපයකි.

හියු ලොෆ්ටිංගේ Doctor Dolittle's Puddleby Adventures නම් කෘතියේ ඇතුළත් මේ කතා සමරසිංහ ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කොට

හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ දහ අටවන කතා පොත වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදි.

ISBN
9789553750624
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 18 - හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.