හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 14 - හිත හොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම
About this book
හිත හොඳ දොස්තර මහත්තයා ඔහුගේ පවුලේ ඇත්තනුත් එක්කාසු කරගෙන, ඇල්බට්‍රොස් නම් හුරුබුහුටි පුංචි නැවෙන් මුලින්ම පැන්ටිස්පෝ නම් රටට ගොඩ බැස්සේ ය. ඉන් පසු හැම තිස්සේ ම ලොලි පොප් උරන, පැණි රස කෑමවලට කෑදර කොකෝ රජතුමාගෙන් බෝට්ටුවක් ණයට ඉල්ලාගෙන කැස්බෑ දූපතේ ජීවත් වුණු අවුරුදු දහස් ගණනක් වයසැති මඩමූණා නම් යෝධ කැස්බෑවාගේ ජීවිතය බේරාගන්නට ගිය භයංකාර, ඒ වාගේම විස්මයජනක කතන්දරය ඔබ මේ කියවන්නට යන හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 14, හිතහොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම කතා පොතේ ඇතුළත් වෙයි.
හියු ලොෆ්ටිංගේ Doctor Dolittle and the Screat Lake කතා පොතේ දෙවන කොටසේ ඇතුළත් මේ කතාව සිංහලට පරිවර්තනය කළේ සමරසිංහ ගුණසේකර ය.
Details
ISBN
9789550079728
පිටු ගණන (Pages)
119
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review