හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 7 - හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය
About this book
අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ පියාඹන තැපැල් කන්තෝරුවේ කතන්දරය මේ වන විටත් ඔබ කියවා ඇතැයි සිතමි.
ෆැන්ටිප්පෝ රටේ මිනිස්සු නම කිව්ව පමණින් බයේ වෙව්ලන අමනුස්ස දූපතට ගොඩ බැස්ස අපේ දොස්තර මහත්තයා, පාවෙන බෝට්ටුවේ තැපැල් කන්තෝරුව පටන් ගත්තාට පසුව සිදු වූ නොයෙකුත් භයංකර හා චමත්කාර සිදුවීම් මාලාවේ තවත් ත්‍රාසජනක, ඒ වාගේම හාස්‍යජනක සිදුවීම් රාශියක් ඔබ දැන් කියවන්නට යන මෙම හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය කතා පොතේ ඇතුළත් වේ.
රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ හත්වැනි කතා පොතයි.
Details
ISBN
9789550079650
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review