Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17 - හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17 - හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

දවසක් මහ රෑ දෙගොඩ හරියේදී දොස්තර මහත්තයා නින්දෙන් අවදි කළ කෙනෙක් මහදෙණිය වලව්වේ බිං ගබඩාවේ ගින්නක් ඇවිලෙමින් තිබෙන බවත්, ගින්නට මැදිවී සිටින තමාගේ දරු පවුල බේරා දෙන ලෙසත්, දොස්තර මහත්තයාට ආයාචනය කළේය. කාට හරි විපතක් වුණාම හිත උණුවන, වෙලාවක් කලාවක් නොබලා අනුන්ගේ විපතේදී උදව් පදව් වන අපේ හිත හොඳ දොස්තර මහත්තයා මහදෙණිය වලව්වේ ගින්න නිවන්න දුවගෙන ගියේ තනිවම නොවේ. ටොම් ස්ටබින්ස්, බම්පෝ හා බළල් මස්කාරයා වූ මැතිව් මග් සමග ය. ඒත් එක්කම ජිප්, කින්ග් හා චිප්සයිඩ් ද දොස්තර මහත්තයාගේ උදව්වට ආවෝ ය.

බොහෝම අමාරුවෙන් ගින්න නිවා දැමුවත් මේ අබිරහස් ගින්නට මුල් වූ මහදෙණිය වලව්වේ පලහිලව්ව විසඳීම ඊට වඩා බොහෝ අමාරු වුණේය.

Doctor Dolittle's Zoo කතා පොතේ අවසාන කොටසෙහි ඇතුළත් මේ රසවත් කතන්දරය සමරසිංහ ගුණසේකර විසින් හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව නමින් සිංහලයට පරිවර්තනය කොට ප්‍රකාශයට පත්කර ඇත්තේය.

ISBN
9789553750631
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17 - හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.