හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 3 - හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත
හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත නම් මෙම නවකතාව හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ තෙවන කොටස ය.
හිත හොඳ දොස්තර ජෝන් ඩූ ලිට්ල් සහ ඔහුගේ පිරිවර සේනාව පාවෙන දූපත සොයාගෙන ගිය අයුරුත්, ශ්‍රේෂ්ඨ ස්වභාව විද්‍යාඥ ලෝ ඇරෝ ව ඔවුන් බේරාගත් අයුරුත්, පාවෙන දූපතේ ගෝත්‍ර දෙකක් අතර ඇතිවූ යුද්ධය සමනය කර එම රට එක් සේසත් කළ අයුරුත් මෙම කෘතිය කියවා ඔබට දැනගත හැක. මේ පුදුම දූපත තුළ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් රජ වූ අයුරුත්, ඔහු එම දේශය සංවර්ධනය කළ අයුරුත්, අන්තිමේ දී පොලිනීසියාගේ අපූරු සැලැස්ම නිසා ඔවුන් ආපසු පඩ්බයි වෙත ආ අයුරුත් මෙම කෘතිය තුළ නිරූපණය වන්නේ අතිශය රසවත් ආකාරයට ය.
ලොකු කුඩා හැම අයෙකුටම කියවා අපූරු රසවින්දනයක් ලබාගත හැකි මෙම කෘති මාලාව සමරසිංහ ගුණසේකරයන්ගේ රමණීය වූ බසින් තවත් අලංකාර වී ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.