හිතට හිතක්
About this book
ආදරණීය හඬ...
දෑසින් නොදැක මා පෙම් බඳිමි නුඹට..
දිනෙන් දින හද ගැබෙහි
ලැඟුම් ගන්නා නුඹේ හඬ....
දෙසවන් පුරා රැව්පිළිරැව් දිදී..
අත්පත් කරගන්නේ ඉඩක්..
මේ හිතේ කොහොමද?
ප්‍රේමයම ගැන කියන... නුඹේ ප්‍රේමණීයම හඬ
ඉතින් කෙසේ නම් නොබැඳෙන්නද
නුඹ කෙරේ මේ හිත.
සොඳුර... දිනක හමුවන්නට පතමි
ඔය හඬ හැබහින් ඇහෙන මානයේ සිට
ඉදින්,
මා නුඹට ඇබ්බැහි වුණු..
නුඹ නොදත් මේ වචනවල
අයිතිකාරී...
Details
ISBN
9786246596620
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review