Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හුරුපුරුදු මාවතක

හුරුපුරුදු මාවතක

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නෝ චාන්සස් බබා. මං ළඟ දවසක් ඉඳියනේ ම්ම්.. ඒ විදියටම ඉමු.. තනියම ඉන්න දෙන්නෑ. ප්‍රශ්නයක් උනා ඒක දැන් ඉවරයි. අමතක කරන්න.. දැන් ඒක බැරි නම් හෙට උදේ නැඟිටින්න කලින් හැම ප්‍රශ්නයක්ම අමතක කරන්න. මොකද මම කැමති නෑ රණ්ඩු දුර දිග අරගෙන යන්න.. මම කිසිම මනුස්සයෙක් එක්ක එහෙම රණ්ඩු තියාගන්නෑ.. ඉනින් මගේ වයිෆ් වෙන්න ඉන්න මේ කියුට් ගර්ල් එක්ක කොහොමත් රණ්ඩුවෙලා මට ඉන්න බෑ.. ඒ හින්දා මාව දාලා යන අදහස අත් ඇරගන්න.. යන්න දෙන්නේ නෑ..

 - ශෙනෝන් ත්‍රිශාක්‍ය ගුණවර්ධන -

ISBN
9786245999606
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හුරුපුරුදු මාවතක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.