තේවී
About this book
"මේ සිද්ධ වෙච්ච දේවල් නිසා මන් ගාවට එන්න බෑ
වගේ සාම්ප්‍රදායික කතා කියන්න නම්
ලෑස්ති වෙන්න එපා හිරූ..
මැරෙනවා මම.. ඔයා නැතිවුණ වෙලාවේ ඉඳලම
මම දෙවියන්ගෙන් ඉල්ලුවේ ඔයාගේ හුස්ම රැකලා
දෙන්න කියලා විතරයි. අනං මනං කෙහෙල් මල් නම්
කියවන්න වන්න එපා හිරූ..
ඔයා මගේ.. මේ තේවිගේ විතරයි...
මේ වී දේවල් කතා කරන්න වෙලාව නෙවෙයි මැණික..
ඒත් මම කියපු දේවල් සේරම ඔව්වේ තියාගන්න ඕන..
දැන් ඔයා හිතන්න ඕන ඉක්මනට සනීප වෙන එක
ගැන විතරයි.. අනිත් හැමදෙයක්ම
මම බලාගන්නම්.. තේරුනාද..?”
- තේවි අයේෂ් බස්නායක -
"ඔයාගේ ආදරේ දැනෙනවා... ඒත් තාම තේවී අයේෂ්
බස්නායක කියන්නේ කවුද කියන එක හරියටම දන්නේ
නෑ.. එයාව හිමීට අඳුනගන්නම්.
දැනට ආදරේ විතරක්ම දැනුගම ඇති..”
- හිරණ්‍යා මෙත්සුවී ගුණරත්න -
Details
ISBN
9786249903418
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review