Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හුස්මකට ඉඩ දුනිමි

හුස්මකට ඉඩ දුනිමි

About this book

මම ඉතාම සුවදායක සිහින වැලක් දකිමින් සිටිනා විට, එකවරම තිගැස්සී ඇහැරුණේ මගේ සිරුර මත බර යමක් තෙරපෙමින් සිටිනා බව දැනෙමින්ය. මා අන්දුන් කුන්දුන් කරවමින්, දුටු දෙයින් භීතියට සහ කම්පනයට පත් මම, මර හඬක් නගන්නට කට විවෘත කළද. දරදඬු හස්තයකින් ක්‍ෂණයකින් එය වැසී ගියේය. මම පණුවකු සේ දෙපැත්තට දඟලමින් නැගිටීමට උත්සාහ කළද, ඔහුගේ ශක්තිමත් බාහුවෙන් මගේ බෙල්ලට පහළ උර කුහර ප්‍රදේශය දැඩි ලෙස තදකොට තිබිණ.

Details
ISBN
9789556758399
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හුස්මකට ඉඩ දුනිමි

Reviews are published once a member of our team has read them.