ඉගිලෙන ළමයා
About this book
"හැම දවසක්ම අපට අලුත් දවසක් වුණා. අපේ අතීත කතාව කියලා දෙන අත්තයි, හැමදාම අමුතු දේවල් උගන්නන සඳුන්මලී ටීචයි නිසා මම නං හිටියෙ හරිම සතුටින්. අන්තිමට මගේ ටීච,රනුකවත් මට යාළු කරලා දුන්න. මං හැමදාම රෑ නින්දට ගියේ ටීචර්ව හීනෙන් පේන්න කියල ප්‍රාර්ථනාවක් කරලයි."
-ඉසුරු
"අර බලන්න අර මල් පිපිල තියන මාර ගහ වටේ ඉගිලෙන සමනල්ලු. අර තැඹිලි පාට සමනලය ගහේ මුදුනටම පියාඹනව. ඒත්, අර පුංචි කහ පාට එක්කෙනාට ඒ තරම් ඉහළ ඉගිලෙන්න බෑ. ඒත් අර බලන්න එයා තටු ගහන හැටි! එයත් එයාට පුළුවන් තරම්ම ඉහළ යන්නයි හදන්නෙ."
-සඳුන්මලී ටීචර්
Details
ISBN
9789556913095
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review