ඉගිලෙන්නට සිහින දකිමි
About this book
රිකිල්ලී කියන්නෙ කිකිළියෙක්. ඇය දමන බිත්තර එකක්වත් ඇයට රකින්නට ලැබෙන්නේ නැහැ. ඇගේ එකම සිහිනය
තමන්ගේම කියා බිත්තරයක් රැක එයින් පැටියෙක් ඉපැද්දවීම. ඒ ආශාව නිසාම ඇය සත්ත්ව මඩුවෙන් පැන යනව.
නමුත් ඇයට තවදුරටත් බිත්තර දැමීමේ හැකියාවක් නැහැ. ඉබාගාතේ යන ඇයට එක දවසක් අයිතිකාරයෙක් නැති
බිත්තරයක් හම්බ වෙනවා. එය රැක පැටවෙක් බිහිකිරීමට ඇය සුදානම් වෙනවා. ඇයට වල් තාරාවෙක් උදව් කරනවා.
ඇය සිහින මැවු කුකුළු පැටවාට මේ බිත්තරය බිඳගෙන එළියට එන්නට හැකි වේද?
Details
ISBN
9789551558581
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review