Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉණටවත

ඉණටවත

About this book

"...පවුලේ තිබෙන ඡන්ද ප්‍රමාණය ප්‍රජාතන්ත්‍රිකව රටේ යහපතට භාවිත කරන්නේ කොහොම ද? එක පක්ෂයකට ඡන්ද දෙකක්... අනෙක් පක්ෂයට ඡන්ද තුනක් ... තවත් පක්ෂයකට ඡන්ද...? දෙනවා ද අනුපාත ගත ව? රටේ ඉදිරි දැක්මට කොහොම කළොත් වඩාත් ප්‍රයෝජනවත් ද? අර්ථාන්විත ද? පක්ෂයක් කණ්ඩායමක් ගැන ස්වාධීනව තීන්දු තීරණ ගන්න තැනට මිනිස්සු පෙළ ගැසුණු දිනට උගතුන්ගෙන් පිරුණු, දැක්ම අතින් පොහොසත් වාසනාවන්ත පිරිසිදු පිරිසක් කොයි පැත්තෙන් හරි දේශපාලනයේ, පාර්ලිමේන්තුවේ සිටී වි. එදාට රට දියුණු වේ වි. සශ්‍රික වේ වි...’”

"...ඉස්සර කාලේ වැරැදි කළ උදවිය හිටියේ වනයේ... සත්තු වගේ සත්තු එක්ක හැංගිලා. ලේනි මාධ්‍යවේදිනිය... ඔබ එඩිතරව කිව්වා අද ඒ වන සත්තු ලැජ්ජා බය නැතිව මහජන ඡන්දයට මුවා වී දේශපාලන භූමිකාව තුළ සියලු ආරක්ෂා සහිතව ඉන්නවා කියලා. විභාග ලියා සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටි නිලධරයන් දේශපාලනඥයින්ට යටවෙලා කියලා. දේශපාලනඥයින් නිසා වැරැදි කරන අර ගැත්තන්ට සම්පූර්ණ රැකවරණය තියෙනවා කියලා. ඒ පිළිබඳව ඡන්දදායකයින්ට හිතන්න, ඒ මගින් තීරණයක් ගත හැකියි කිව්වා. ඔවුනුත් ඒ තීරණය බුද්ධිමත් ව ගත්තා...''

ධර්මසේන රණසිංහ ආරච්චි

ISBN
97895531267375
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉණටවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.