Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉඳළොලු මල්

ඉඳළොලු මල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වනේ වන සතුන්ගෙන්වත් පරිබාහිර කාගෙන්වත් කරදරයක් හිරි හැරයක් නැති සුන්දර ගල්තලාවක් තියෙන නිස්කලංක ප්‍රදේශයක යශෝහාමි ඉඩමක් මිලට ගත්තා. ඒකේ ආරාමයකට අවැසි සියල්ල තම වියදමින් ඉදිකෙරුවා. අහිංසක මිනිස්සුන්ට වද දීල ආරාම හදන්ඩ ගියොත්, ඒවා ඉවරවෙලා විමුක්තිය හොයායන්ඩ කාලයක් නැතිබව යශෝහාමි තීරණය කළා. මාදමිපිටිය වත්ත දුප්පතුන් අතර බෙදල දුන්නා. ගේත් එක්ක අක්කරයක් ළමා නිවාසෙකට වෙන් කෙරුවා. යශෝහාමි මහණ උනා. වජිර උපස්ථාන කරන්න ආරාමෙම නැවතුනා.

ISBN
9786246168261
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ඉඳළොලු මල්
This book ඉඳළොලු මල් පී. එම්. ගුණතිලක
රු. 1,350.00 රු. 1,500.00
මන්දෝදරී මොහාන් රාජ් මඩවල
රු. 1,485.00 රු. 1,650.00
2 books selected
රු. 2,835.00 රු. 3,150.00
Save රු. 315.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉඳළොලු මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.