Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඉන්දියාවේ බෞද්ධ නිකායයන්
About this book
Buddhist Sects in India නම්වූ Nalinaksha Dutt ගේ ග්‍රන්ථය ඉන්දියාවේ බෞද්ධ නිකායයන් පිළිබඳ හැදෑරීමට ඇති වැදගත් මූලාශ්‍ර ගුන්ථයකි. මෙහි ඉන්දියාවේ බෞද්ධ නිකාය භේදය ඇති වූ සමාජ පරිසරය අවබෝධ කැ ගැනීම සඳහා දේශපාලන පසුබිම අජාසත් සිට මහාපද්මනන්ද දක්වා කෙටියෙන් පැහැදිලි කර ඇති අතර එම ිකායිකයන්ගේ ආචාර්යපරම්පරාව ඔවුන්ගේ භෞගෝලීය පැතිරීම භාෂාව හා සාහිත්‍ය විනය ධර්මය අභිධර්මය ආදිය පිළිබඳ ප්‍රමාණවත්විස්තර ආශ්‍රේයස්ථාන සහිතව සංසන්දනාත්මකව සාකච්ඡාවට බඳුන් කර ඇත. මෙම ගුන්ථය සිංහල ඵාෂාවට පරිවර්තනය කර ලාංකීය පාඨක ගණයා අතට පත් කිරීම බෞද්ධ නිකායයන් පිළිබඳ පර්යේෂණ කිරීමට පෙළෙඹවන්නකි.
ISBN
9789550079483
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉන්දියාවේ බෞද්ධ නිකායයන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.