ඉඳු දුනු සිත්තම්
About this book
“මං දන්න බෝයි කෙනෙක් නැහැ
ඉඳුවර. මට අනන් මනන් කතන්දර
හදන්න එන්න එපා”
දෙව්මි ඔහු තුළ ඇති ඊර්ෂ්‍යාව
හඳුනාගනිමින් තරහෙන් කීවාය.
ඇයගේ වදන් ඇසුණ ඔහු
උපහාසාත්මක බැල්මක් හෙළන
ගමන් සමච්චල් සහගත සිනවක්
පෑවේ ය.
ගමරාළගේ කතන්දරේ වගේ
කතාවක් නෙමෙයි මං මේ කියන්නේ”
"ඔව්, මං දන්නවා ඔයා මන්දාකිණිගේ අප්පච්චි මුණ ගැහෙන්න ගිය විත්තිය.
හැබැයි මං දන්නේ නැහැ අප්පච්චි ඔයාට
මොන වගේ කතන්දරයක් කියලා දුන්නාද කියලා”
Details
ISBN
9786249403826
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review