About this book
"මට සමාවෙන්න ඩැඩී”
පවසන ගමන් සකුණ නිසල ළඟට ගොස් පියාගේ දෙපා වැන්දේය.
"ඇයි මගේ පුතේ, මේ සමාව ඉල්ලන්න තරම් පුතා වරදක් කළාද?” සකුණ පියාගේ ඔඩොක්කුව මත හිස තබාගෙන වැළපෙන්නට පටන් ගත්තේය. නිසල පුතාගේ හිසත් පිටත් මෘදුව අතගාන ගමන් පහත්වී සකුණගේ හිස සිප ගත්තේ මහත්වූ සෙනෙහසකින්ය.
"මං උදේ ඩැඩීට කතා කරපු විදිය අන්තිම වැරදියි. ඇයි මං කරපු වරදට ඩැඩී මට ගහන්නේ නැත්තේ. මට ගහන්න ඩැඩී මට ගහන්න” සකුණ හිස ඔසවා පියාගේ අතක් ගෙන තම කම්මුල වෙත ළංකරමින් කීවේ ය.
Details
ISBN
9786249491717
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review