Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිහින වැස්සක්

සිහින වැස්සක්

About this book

"ඕ මයි ගෝඩ් මයි ෆින්ගර් හර්ට්

සියුමැලි නඬකින් වේදනාත්මකව කෑ ගසන හඬින් දේවක හැරී එදෙස බැලුවේ ය. ලස්සනම ලස්සන සුරංගනාවක් බදු කුඩා දැරියක් ඔහු අසල පහත් වී තුවාල වී ලේ ගලමින් තිබුණ ඇඟිල්ල අල්ලාගෙන කෙදිරි ගාමින් සිටියා ය. එය දුටු දේවකගේ සිතට වේදනාවක් ඇතිබුණු බැවින් පහත් වී ඇයගේ ඇඟිල්ල දෙස බලන්නට සූදානම් වන විටම ඇය කෙළින් වී ඔහු දෙය පුදුමය පිරි දෑයින් බැලුවා ය.

උඹ කවුද කොහොම ද මෙතෙන්ට ආවේ?”

දැරිය සැලෙන දෙතොල් අතරින් මුමුණන අතර දේවකගේ දෑස තුළ පිරි ඇති කඳුළුත් ඔහු බලා සිටින අසරණ විලාසයත් හමුවේ ඇයගේ හිතට අනුකම්පාවක් බඳු නැඟීමක් ඇතිවුණි. ඒ සමඟම සුභානි මැණිකේ පඩි පෙළ බැසගෙන පැමිණියා ය.

දුව මොකදි මේ කෑ ගැනිල්ල?”

"අම්මා බලන්න කොහෙන් ද මන්දා ආපු පිස්සු කොල්ලෙක් අනේ මල් වාස් එක බිම දාලා කැඩුවා මදිවට මගේ ඇඟිල්ලත් තුවාල කළා

සුභානි මැණිකේ කිසිත් සිතා ගත නොහැකිව අන්ද මන්දව මොහොතක් බලා ගෙන සිටියා ය.

ISBN
9789550589210
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිහින වැස්සක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.